Help:පරිවර්තනය
Jump to navigation
Jump to search
Outdated translations are marked like this.
Contents · General Wikispecies · Taxonavigation section · Name section · Reference section · Vernacular names section
Image Guidelines · Author Names & Author Pages · Project Templates · Project sources · Translation

පරිවර්තන දිගුව නොබෝදා ජීවවිශේෂවිකිය මත ස්ථාපනය කරන ලදී.
පහත සඳහන් නාමඅවකාශ සහිත සියළු පිටු පවතී:
- ජීවවිශේෂවිකි: (Wikispecies)
- උදවු: (Help)
- මධ්යවිකි: (MediaWiki)
- සැකිල්ල: (Template)
උදව් කරන්නේ කෙසේද
- ඔබ පරිවර්තනය සඳහා පිටු සලකුණු කිරීමෙන් උදව් කළ හැක. නිබන්ධනය මෙහි ඇත. පරිවර්තන පරිපාලකයන් විසින් පිටුවේ පරිවර්තන හැකියාව ක්‍රියාත්මක කරනු ඇත.
- පිටුවේ ඉහල Translate this page ලෙස සටහන්ව ඇති පිටු ඔබට පරිවර්තනය කළ හැක. එමෙන්ම විශේෂ:පරිවර්තනය සහ විශේෂ:පිටු පරිවර්තනය හරහා පරිවර්තන සිදුකළ හැක.
- ඔබට ඉහත සඳහන් නාමඅවකාශ සහිත පිටු වෙත යොමු වන්න සියලු සබඳතා
Special:MyLanguage/
හරහා එක් කළ හැකිය මෙම සබැඳිය මගින් පරිශීලකයා ඔහුගේ භාෂාවෙන් ඇති පිටුවේ අනුවාදය සඳහා නැවත හරවා යවනු ඇත.- උදාහරණය: [[Wikispecies:Policy|ප්‍රතිපත්ති]] යන්න [[Special:MyLanguage/Wikispecies:Policy|ප්‍රතිපත්ති]] ලෙස ප්‍රතිස්ථාපනය කරන්න.
- මේ අවස්ථාවේ දී [[Wikispecies:Policy]] | සහ මෙවැනි යමක් එකතු කරන්න : [[Special:MyLanguage/Wikispecies:Policy|Wikispecies:Policy]].
- අපගේ ලිපි බොහෝ මත තනි තනි කොන්දේසි සදහා අතුරුමුහුනත පරිවර්තනයට ජීවවිශේෂවිකි:දේශීයකරණය වෙත පිවිසෙන්න.
- භාෂා සංඛ්‍යාන දත්ත පිටුව හරහා පරිවර්තනය කිරීමට අවශ්‍ය "පණිවිඩ කාණ්ඩ" සොයාගැනීමට පහසුය. ඔබ කැමති ISO 639 භාෂා කේතය යොදා "Show statistics" බොත්තම ක්ලික් කරන්න, එවිට එක් එක් පණිවිඩ කාණ්ඩය පරිවර්තනය කර ඇති ප්‍රතිශතය සමග පෙන්වනු ඇත, එය සමග ඒවාට අදාල පරවතන පිටු සදහා සබැදියන් ලබාදෙනු ඇත.
- Questions? Please use the Translation Administrators' Noticeboard.