සැකිල්ල:ප්‍රමාද වූ-පිළිගැනීම

From Wikispecies
Jump to navigation Jump to search
This page is a translated version of the page Template:Welcome-belated and the translation is 83% complete.
Outdated translations are marked like this.

ජිවවිශේෂවිකියට සාදරයෙන් පිළිගනිමු!

ආයුබෝවන්, ප්‍රමාද වී හෝ ජිවවිශේෂවිකිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබගේ දායකත්වයට ස්තූතියි. මම බලාපොරොත්තු වෙනවා ඔබ මෙතනට කැමති ඇති කියා. මෙහිදී සමහරවිට ඔබට දැක ගැනීමට නොහැකි වූ ලිපි කිහිපයක් මෙන්න:

If you have named a taxon, then it is likely that there is (or will be) a Wikispecies page about you, and other pages about your published papers. Please see our advice and guidance for taxon authors.

ඔබ ලග ජිවවිශේෂවිකියට දායකවිය හැකි ප්‍රයෝජනවත් පින්තුර ඇතිනම්, කරුණාකර ඒවා විකිමාධ්‍ය කොමන්ස් වෙත උඩුගත කරන්න.

කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ අදහස් දැක්වීමෙන් අනතුරුව නාසික්‍ය ලකුණු හතරක් භාවිතා කර අත්සන් කරන්න (~~~~); මෙමගින් ස්වයංක්‍රියව ඔබගේ පරිශීලක නාමය (ඔබ පිවිසී ඇතිනම්) සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, මගේ සාකච්ඡා පිටුවේදී හෝ කෝපි කඩේ දී ප්‍රශ්නය යොමු කරන්න. නැවතත්, ඔබව සාදරයෙන් පිළිගනිමු!