සැකිල්ල:මකා දමන්න
Jump to navigation
Jump to search
Outdated translations are marked like this.
මෙම පිටුව ඉක්මන් මකා දැමීමට යෝජනා කර ඇත. මෙහි ඉක්මන් මකා දැමීමට ඔබ විරුද්ධ නම්, its talk page හේතුව පැහැදිලි කරන්න. |
අරමුණ
මෙම සැකිල්ල මකා දැමීමට අවශ්‍ය පිටුවේ ඉහලට එක කරන්න. එවිට එය ස්වයංක්‍රියවම ඉක්මන් මකා දැමීමට යෝජනා ප්‍රවර්ගයට එක්වනු ඇත, එය මකා දැමීමට හැකියාව ඇති (සහ නැවත පිහිටුවිය හැකි) පරිපාලකයන් විසින් නිරීක්ෂණය කරනු ඇත. කිසිදු පිටුවක් ස්වයංක්‍රියව මකා දැමෙන්නේ නැති බව අවවාධයට ගන්න, සෑම පිටුවක්ම තරයේම මකා දැමීමට පෙර පරිපාලකයින් විසින් අධීක්ෂණය කරනු ඇත.
භාවිතය
{{delete}}
ලෙස සරලව භාවිතා කරන්න
නැත්නම් ඔබට හේතුවක් තිබේ නම්, {{delete|මෙහි හේතුව එකතු කරන්න}}